2022 අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ,ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබෙනවා.
ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම විසිනුයි ඔහු මිලදී ගෙන තිබුණේ.
ඊයේ දිනයේ දී වනිදු හසරංග ඉන්දී්‍ය රුපියල් කෝටි 10.75කට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල විසින් මිලදී ගනු ලැබුවා.