ඩොලර් බිලියනයක ණය ගිවිසුමට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය

ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය ගිවිසුම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

ලේකම්වරයා පවසා සිටියේ , අදාළ ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තබනු ඇති බව ය.

පුවත යවන්න