මෙරට තුළ ඉදිරියේදී යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වීමට අවස්ථාව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඊට හේතුවී ඇත්තේ මෙරටට ගෑස් ආනයනය කරන සමාගම් දෙක වන ලාෆ්ස් සහ ලිට්රෝ ආයතන වෙත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත නොකිරීමයි.
ඒ, රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදීමත් සමගිනි.