වරායේ සිරවී ඇති බහාලුම් නිදහස් කර ගැනීමට හැකිවුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවනු ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, වරායේ මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් 1500 ක් සිරවී ඇති බවයි.
මේ අතර , ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.