හෙට(31) දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පවතින උග්ර ඉන්ධන හිගය ඊට හේතුවී ඇති බවයි.
මෙය ලංකා ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව බවට ද පත්වීමට නියමිතයි.