උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපළවලට හානි සිදු කරන පිරිස්වලට එරෙහිව පොලීසිය දැඩි නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය, රියද් අද්මිරාල් සරත් වීරසේකර පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.