පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ ගේ පිළියන්දල නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පිරිසට පොලිසියෙන් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුවන් ඒ ආසන්නයේ පැවැති පුවරුවක් ගිනි තැබීමෙන් පසු මෙම ප්රහාරය එල්ල වූ බවයි වාර්තාවන්නේ.
Protesters are setting fire to a big hoarding at #energy minister #Srilanka ,Gamini Lokuge NOW
at piliyandala area. pic.twitter.com/QijIQRCsaQ— Vajira Sumedha🐦 🇱🇰 (@vajirasumeda) April 4, 2022