පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ස්වාධීනව සිටීමට ගත් තීරණයකට අනුව තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.