නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ,හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව මන්ත්‍රීවරුන් 14 දෙනකු ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වීමට නියමිතයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සහාය දුන් සුළු පක්ෂ 11ක්ද අඛණ්ඩව ස්වාධීනව කටයුතු කරන බවයි සදහන් කළේ.

 

පුවත යවන්න