එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 320 ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (06) දිනයේ දී ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 310.00
මහජන බැංකුව – රු. 306.99
සම්පත් බැංකුව – රු. 320.00
සෙලාන් බැංකුව – රු.320.00
කොමර්ෂල් බැංකුව – රු. 308.00
HNB – රු. 310.00
NDB – රු. 320.00
DFCC – රු. 310.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – රු.320.00