ජනපති සමග සාකච්ජාව ස්වාධීන මන්ත්‍රීවරුන් වර්ජනය කරයි

ජනාධිපතිවරයා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ, ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට විරෝධය පළ කරමින් ඔවුන් එම තීරණය ගත් බවයි.

පුවත යවන්න