ආණ්ඩු හිතවාදී විරෝධතාවයන්ට සම්බන්ධව සිටි පුද්ගලයකු ගාලුමුවදොර ආණ්ඩුවට එරෙහි විරෝධතා භූමියේ වඩේ අලෙවි කරමින් සිටියදී එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
එම පුද්ගලයා උද්ඝෝෂකයන්ට වස මිෂ ආහාර ලබාදීමේ අවදානමක් පවතින බවට එල්ලවූ විරෝධයක් මතයි මෙම පියවර ගෙන තිබුණේ.
a man who attended the Iraj’s protest to support Gota was caught distributing food to the #OccupyGalleFace protest. He was removed from the protest ground unharmed.#lka #SriLankaCrisis #SriLankaProtests #GoHomeGota #GotaGoHome pic.twitter.com/YvABByB8aB
— Prasad Welikumbura (@Welikumbura) April 14, 2022