අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන අද (17) බේරුවලින් ආරම්භ කර තිබෙනවා.
එම විරෝධතා පාගමන වාද්දූවේදී දිනය අවසන් කරන අතර හෙට (18) වාද්දූවේ සිට මොරටුව දක්වා පැමිණීමට නියමිතය. 19වන දින මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතයි.
https://www.facebook.com/jvpsrilanka/videos/1266069220596365