ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.
දිවුරුම් දී ඇති ඇමතිවරු මෙසේය.
- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
- රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
- චන්න ජයසුමන – සෞඛ්‍ය
- ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
- කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
- දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
- කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර
- ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක, සංචාරක
- විදුර වික්‍රමනායක – කම්කරු
- ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
- මොහාන්ද සිල්වා – ජල සම්පාදන
- විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
- තේනුක විදානගමගේ – ක්‍රීඩා හා තරුණ කටයුතු
- නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
- නසීර් අහමඩ් – පරිසර
- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක