අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ගෙන තිබූ තීරණය සඳහා රජයේ අනුමැතිය හිමිවී නොමැති බව වාර්තා වෙයි.
ඒ අනුව 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175ක් කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකෙරෙන බව වාර්තා වෙයි.