‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘ – මහින්ද

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය  බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම්  බවත්  අගමැති මහින්ද රාජපක්ෂ අද ප්‍රකාශ කළා

” කාට හරි මම  යවන්න පුළුවන් නම්  යවන්න”  යැයිද  ඔහු සඳහන් කළා

අගමැති මෙසේ පැවසුවේ මැති ඇමැතිවරු සහ පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

පුවත යවන්න