රඹුක්කන වෙඩි තැබීමට අණදුන් පොලිස් අධිකාරී රිමාන්ඩ්

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පුවත යවන්න