මෙරට ආර්ථිකය විනාශ කළ හොර දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු හෙට (03) පෙරවරු 10ට පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්රකාශ කරන්නේ සිය පක්ෂයට අනුබද්ධ දූෂණ විරෝධී හඬ සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරමිනි.
එය පහතින් දැක්වේ.