අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(06)පැවති විශේෂ කැබිනට් හමුවේ දී දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් ද සහයෝගය දැක්වූ බවයි එම වාර්තා අනාවරණ කළේ.
මේ සඳහා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කවරක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.