හදිසි නීතිය, අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, වහාම ඉල්ලා අස්වන ලෙසය.