රට තුළ දේශපාලන, සමාජීය සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්රියාත්මක විය යුතු බව පෙන්වාදීමට මහානායක හිමිවරු ජනාධිපති , අගමැති , විපක්ෂනායක ඇතුළු දේශපාලන නායකයන් වෙත නැවතත් ලිපියක් යොමුකර තිබේ.