ගාලුමුවදොරට එල්ලවූ ප්‍රහාරය හා ගැටුම් හේතුවෙන් 80ක් ජාතික රෝහලේ

ගාලුමුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව ඉහළගොස් ඇත.

ඒ අනුව මේ වනවිට පුද්ගලයන් 80 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබේ

පුවත යවන්න