වෙල්ගමට ප්‍රහාරයක් / සුළු තුවාල සහිතව රෝහලට

හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම මහතාට සහ ඔහු ගමන් ගත් වාහනයට අද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඔහුගේ අතකට සුළු තුවාල සිදුව ඇති අතර මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

මන්ත්‍රීවරයා නිසි පරිදි හදුනා නොගත් පිරිසක් විසින් වෙනත් මන්ත්‍රීවරයකු බව සිතා ඔහුට පහර දී ඇති බවයි වාර්තාවන්නේ.

පුවත යවන්න