ගෝටාගෝගමට පොලිසියෙන් හදිසි අවවාද නිවේදනයක් (Video)

ගෝඨාගෝගම විරෝධතා භූමියේ රැදී සිටින විරෝධතාකරුවන් වෙත ජනාධිපති කාර්යාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පොලිසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හදිසි නීති හා ඇදිරි නීති තත්ත්වයන් තුල පොදු ස්ථාන හා විවෘත ස්ථාන , මාර්ග , මුහුදු වෙරළ ආශ්‍රිතව රැදී සිටීම නීති විරෝධී බව අවධාරණය කර තිබෙනවා.

පුවත යවන්න