මැයි 9 වනදා ,අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවට අනුයුක්තව සේවය කරන සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.