“රැට්ටා” ඇප මත මුදා හරී

අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

පුවත යවන්න