වැඩි කළ වැට් බදු අද සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.
වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණි.
මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු , ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.