අද සිට විදුලිය විසන්ධි කෙරෙන කාල සීමාව දීර්ඝ කෙරෙනවා.
අද දහවල් 12 සිට රාත්රි 10 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
එමෙන්ම හෙට දිනයේ පෙරවරු 9.30ත් රාත්රි 10.00 ත් අතර කාලය තුළ පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඉරිදා දිනයේ විදුලිය කප්පාදු කිරීම පැය 2කට සීමා කෙරෙනවා. ඒ අනුව පස්වරු දෙකත් රාත්රි 10 ත් අතර කාලය තුලදී ඉරිදා දිනයේ විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.