විරෝධතා වැලැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීම මගින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනතාවගේ ගැටලු හා විරෝධතා නොසලකා හරින බව තහවුරුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
විශේෂ ප්රකාශයක් මගින් ඔහු මේ බව සදහන් කළා.
ආණ්ඩුවේ මර්නදකාරී ක්රියාමාර්ග සම්බන්දයෙන් විශේෂ ප්රකාශයhttps://t.co/SwTC96kO3A pic.twitter.com/ffBMUBsD1z
— Anura Kumara Dissanayake (@anuradisanayake) July 8, 2022