කොළඹ වරායේ නවත තාබූ ශ්රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ හා ගජබාහු නෞකා මගින් යම් කිසි පිරිසක් පලා ගොස් ඇති බව වාර්තා වනවා.
කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා සදහන් කළේ එම නෞකා දෙකෙන් පිරිසක් පිටත්ව ගිය බවයි.
එම පුද්ගලයන් කවුරුන්දැයි අනාවරණ කිරීම ඔහු ප්රතික්ෂේප කළා.
මේ අතර කටුනායක අධිවේගී මාර්ගයෙන් තවත් ප්රභූ රථවාහන කිහිපයක් ගුවන් තොටුපල දෙසට ගමන් කර තිබෙනවා.
Footage claims that luggage was rushed to SLNS Gajabahu at the Colombo Port#lka #SriLanka #SLnews #News1st #ProtestLK #CrisisLK #EconomyLK #SLNSGajabahu #GotaGoGama #Aragalaya #Eng. pic.twitter.com/v7szmyqOY5
— Newsfirst.lk Sri Lanka (@NewsfirstSL) July 9, 2022