පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඔ්නෑම තීරණයක් සඳහා තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කරයි.