ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , බිරිය සහ ආරක්ෂකයන් දෙදෙනකු අද (13) අළුයම මාලදිවයින බලා රැගෙන ගිය බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක ගුවන් ගුවන්තොටුපොළේ ඇති ආගමන විගමන, රේගු යන ආයතනවල නීතිවලට යටත්ව මෙම ක්‍රියාව සිදුකළ බව ගුවන් හමුදාවේ නිවේදනයේ සඳහන් වේ
ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානයෙන් මාලදිවයින බලා රැගෙන ගොස් ඇත.