අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුමක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කර ගැනීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ පිළිබඳ එකඟතාවට පැමිණි බවයි.
මෙම මුදල් මාස 48 ක කාල සීමාවක් සඳහා ලබාදීමට නියමිතව තිබේ.
IMF staff and Sri Lankan government officials have reached a staff-level agreement to support the country’s economic policies with a 48-month arrangement under the Extended Fund Facility (EFF) of about US$2.9 billion: https://t.co/5JCr2XAw6y | (iStock/Shakeel Sha) pic.twitter.com/o4TAzUztsE
— IMF (@IMFNews) September 1, 2022