යුරෝපා කලාපයේ පවතින ශීත කාලගුණ තත්ත්වයත් සමග නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවිය හැකි බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි.
ශීත කාලගුණය හේතුවෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් යුරෝපීය කාලපයේ සියලුම පුද්ගලයින් එන්නත්කරණය විය යුතු බව යුරෝපා සංගමය වැඩිදුරටත් පවසයි.