උත්සව සමයේ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී අසීමිත ලෙස බිත්තර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත්ව කටයුතු නොකළහොත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු බිත්තර වෙළෙඳපොළ ඔවුන්ට අවශ්‍ය ලෙස හසුරුවනු ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමය පවසයි.

රටේ ඉල්ලුමට සරිලන බිත්තර සැපයුමක් නොමැති නිසා මේ වනවිට බිත්තර තොග මිල රුපියල් 53ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එම සංගමය පවසයි.

පුවත යවන්න