අපේක්ෂකයන් ලබා දෙන විවිධ දෑවලට රැවටීමෙන් තොරව ස්වාධීනව සිය ඡන්දය ප්රකාශ කරන්නැයි පැෆරල් සංවිධානය සදහන් කරනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා භාරදීම අද දහවල් 12 ට අවසන් කෙරුණා.