ආදායම් බද්දට එරෙහිව සරසවි ඇදුරන් විරෝධතාවයේ

ආදායම් බදු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සරසවි ආචාර්යවරුන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.
අද ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවෙමින් සරසවි ආචාර්යවරුන් ප්‍රකාශ කළේ මෙම තත්ත්වය තුල රට හැර යාමට සිදුවිය හැකි බවයි.

 

 

පුවත යවන්න