ආර්ථිකය ඉදිරියේ දී යම් සුබවාදී තත්ත්වයයකට ලගාවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.