පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මෙතෙක් අවිනිශ්චිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.