උද්ධමනය සාමාන්‍ය මට්ටමට පත්වීම මෙම වසර අවසානයේ සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.