ලෝකය ලංකාව පිළිගන්නේ නෑ / සල්ලි දෙන්නත් සැකයි – අනුර කියන කතාව

ලෝකය ලංකාව පිළිගනොගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජන හමුවක් අමතමින් ඔහු සදහන් කලේ ලංකාව සම්බන්ධයෙන් ගණුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන ලෙස පවා කොන්දේසි ඉදිරිපත් වී පවතින බවයි.

පුවත යවන්න