13 සංශෝධනය රටේ නීතියයි / රනිල් එය ක්‍රියාත්මක කරනවා – මනූෂ කියයි

13 වන සංශෝධනය රටේ නීතිය වන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
රටේ සෑම නීතියක්ම ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන බවයි ඔහු සදහන් කළේ.

පුවත යවන්න