මැතිවරණ කොමිසමට තර්ජනය කළේ කවුද ? පරීක්ෂණවල තත්ත්වය හෙළිකරයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණවල නවතම තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය අනාවරණ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ මෙම ඇමතුම විදෙස් රටක සිට ලබාදී පවතින බවයි.

පුවත යවන්න