රට පත්වී ඇති ණය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ජනතාව විසින්ද කැපකිරීම් කළ යුතු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.