නව බදු සංශෝධනයන්ට එරෙහිව වරාය සේවකයන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වරායේ සියලු වත්තීය සමිති සම්බන්ධවී සිටින බවයි විරෝධතාකරුවන් ප්රකාශ කළේ.