ඔක්කොටම මුල විදුලි බල ඇමතියි / ඔහු ධූරයෙන් නෙරපන්න – ඕමල්පේ සෝභිත හිමි

විදුලි බල අර්බුධය වර්ධනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බැවින් ඔහු ධූරයෙන් නෙරපා හැරිය යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උසස් පෙළ සිසුන් නොතකා කටයුතු කිරීම රට තුල අර්බුධ වර්ධනය කිරීමට සිතා මතා සිදුකරන පියවරක් බවටද චෝදනා නගා තිබුණා.

පුවත යවන්න