බංකොලොත් රටක ජනතාව පීඩාවට පත්ව සිටිය දී නිදහස් සැණකෙලි පැවැත්වීම පිලිබද විරෝධය පල කරන බව අරගලකරුවන් පවසනවා.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතීඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේ , මීට එරෙහි සත්‍යග්‍රහයක් අද පස්වරු 3 සිට හෙට පස්වරුව දක්වා ක්රීයාත්මක කරන බවයි.