ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය මෙරටට හිමිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් මගින් ජනපතිවරයා කියා සිටියේ මේ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට ලැබුණු බවයි.

 

පුවත යවන්න