ජන්දයක් ඉල්ලලා මේ වෙලාවේ කරදර කරන්න එපා/ ආර්ථිකයට හොඳ නෑ- එස් බී දිසානායක-Audio

මැතිවරණ ඉල්ලා මේ මොහොතේ කරදර නොකරන ලෙස විපක්ෂයට දැනුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.

අනවශ්‍ය බාධා කිරීම් තුල ආර්ථිකය යළි ගැටළුවලට ලක්විය හැකි බවයි ඔහු සදහන් කළේ.
මේ වන විට පොදුජන පෙරමුණ යළිත් ග්‍රාමීය මට්ටමින් ආසන ශක්තිමත් කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා තවත් කාලය ගතවිය හැකි බව ද ඔහු දැනුම් දී තිබුණා.

පුවත යවන්න