Skip to content
ඉන්දියාවේ කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබේ.
මාස 6 ක් ඇතුළත එරටින් වාර්තාවූ වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව (3106 )ඊයේ හඳූනාගෙන ඇත.
මෙය ඊට පෙර දිනට සාපේක්ෂව සියයට 40 ක වැඩිවීමක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
මෙය ආසාමාන්‍ය මට්ටමේ වර්ධනයක් වන අතර නව ප්‍රභේදයක් මේ සදහා බලපා ඇති බවට සැකයක් ද මතුව තිබේ.